Written by: කවි

ලොව දකින්නී ඈ

අරැනෙ පිනි පහසින් පෙති විහිදනා මලක් වැනි

ඊයෙ දුටු සිහිනයේ ගෙත්තම ජිවීතේ වියන්නී

ලස්සනම මල් සැරසිල්ලෙ එක මලක් වී සරසන්නී

දුක් සුසුම් සුලගේම පාකර සතුටුවන්නී

ලදැරියක යුවතියක මව මිත්තනියවී ලොවක් සනසන්නි

දිරිය වෙර  වීරිය හදේ ගුලි කර ලොව දකින්නී

උයන වනපෙත කොතැන වුව සුපිපෙන්නි ඈ

Visited 1 times, 1 visit(s) today
Last modified: January 31, 2025