Written by: කවි

මතක සුව දෙන සඳ රැයක

මතක සුව දෙන සඳ රැයක

මතක සුව දෙන සඳ රැයක,

තරැ පොකුරැ මුමුනන ,

 ගී පද වැලක අපි හිටියා.

කුමුඳු පිපෙනා සඳ වතුරෙ සීතට

 සිත නුඹම සෙවිවා.

නුඹ ලගක නැති නිසා හිත

සීතලෙන් මිදුනා.

සඳ නුඹ නිසා මම මල වෙලා,

සඳරැය අරන් එන මග ලකුණූ සෙවිවා.

තරැ මග අහන් නුඹ

මා වෙතට ආ දා

කුමුදු මල් සඳ දිය පුරා පිපුනා.

තරැ පොකුරැ ගී ගැයුවා.

Visited 1 times, 1 visit(s) today
Last modified: January 27, 2025