Written by: කවි

අඳුන් දියවුනු කදුළු

අඳුන් දියවුනු කදුළු

අඳුන් දියවුනු කදුළු පන්හිදේ තවරා

ලියු කවි කියෙවුවෙමි  සුසුමි අහසට පවරා

කවියකට පුළුවන්ද රිදෙන සිත් සනසා

සිනාවී රැකගන්න සිහිනයක් සේ දෑසෙ රදවා

Visited 1 times, 1 visit(s) today
Last modified: January 27, 2025