Written by: කවි

පරසතු මල්

පරසතු මල්

හිත් අගින් කොනිත්තා ප්‍රේමයද අවුස්සා

 දෙතොල් ආදරේ මි විතෙන් දොවාලා

 සුර ලොවෙන් පරසතු මල් වියන් ගෙනල්ලා

 සතපවයි නුබ මාව දුහුල් සලු පොරවලා

රිද්දා නොරිද්දා සුසුමින් පවන් සලා

දෑස් හීසර විදා නුරා ගිනි අවුලුවා

උවනතට වැටි කෙහෙරැලි ද සාදා

 තවසරන්දම් බින්දේ ද නුවතගින් බලා

Visited 1 times, 1 visit(s) today
Last modified: January 27, 2025