Written by: කවි

ඔබෙි මතකය

ඔබෙි මතකය

නටුවෙන් ගිලිහී බිමට වැටුනත්

මලේ සුවඳ නැත ගිලිහෙන්නේ

දොතට අරගෙන සිප ගන්නා විට

සුවදේ නැත වෙනසක් වෙන්නේ

ඔබ ගෙන් වෙන්වී මා තනි වූ වත්

ඔබෙි සුවඳ මට තනි රැක්කේ

ආදර සුවඳයි ඔබෙි මතකයයි

මා සිත අද්දර තව ඇත්තේ

Visited 1 times, 1 visit(s) today
Last modified: January 27, 2025