Written by: කවි

පිරිමි හඩවපු ගෑණු

පිරිමි හඩවපු ගෑණු

සාජහන් ටජ්මහල් හැදුවෙී මුමිටාස් මැරැනාමය

බාජිරාවෝ  මස්තානිට දුන්නේ කාෂිබායි ගෙ මැරැනු ප්‍රේමය

රාවනා රැක්ක සීතාගෙ පතිවත ගිනි ගොඩට විසිකල රාමය

හෙවිවොත් ඉතිහාසෙ හැම තැනම පිරිමි හඩවපු ගෑණුය

Visited 1 times, 1 visit(s) today
Last modified: January 27, 2025