Written by: කවි

කුවෙිනිය මෙි  අසාපන්

කුවෙිනිය මෙි අසාපන්

කුවෙිනිය මෙි  අසාපන්,

ඇහෙන වද නුඹ වගේ ගෑනුන් ගෙ අදෝනාවන්

ඔටුනු නොපලන් රැජින මෙි  අසාපන්

බැරිම තැන ඔටුනු අත්හැරපු ගෑනු හිත් වල වෙිදනා වන්

රජ මැදුරෙ සයනය අකැප ලිය  මෙි අසාපන්

සුව සයන මත ගැහැනු හෙලනා සුසුමි රැල්

තඹ වැල්ලෙ කපු කටින ලිය මෙි අසාපන්

කලාපේ සන්නාලියන් රවටන චෙෘරයින් ගේ වහසි බස්

කුවෙිනිය මෙි  අසාපන්, නුඹෙ සාපය වලංගුද තවමත්.

 

Visited 1 times, 1 visit(s) today
Last modified: January 27, 2025