Written by: කවි

රාවණාගේ ප්‍රේමය

රාවණාගේ ප්‍රේමය

රාවණා දුටු ලස්සනම ලද නුඹ නොවෙයි සීතා

රාවණා දුටු ලස්සනම සිත නුඹ තමයි සීතා

සීත මීදුර්‍ම සිබින කඳු හෙල් අතර තනිවීලා

වින්දෙ ප්‍රේමයම  නොවෙි දෝ සීතා

තවම ඇල්ලෙන් ඇද හැලෙන්නේ

රාවණාගේ ප්‍රේමයයි සීතා

Visited 1 times, 1 visit(s) today
Last modified: January 27, 2025