Written by: කවි

රතු පාට මල්

සන්සුන් කවි

සන්සුන් කවි

 

රතු පාට මල් වැහැල ලක් මව සිසරා

ඉල් මහා විරුවන්ට උපහාර පුදාලා

මවුවරුන් පෑ සුසුම් කදුලු වල ණය ගෙවා

පෙල ගැසුනෙ දූ පුතුන් ලක් මවව ඔසවලා

 

Visited 1 times, 1 visit(s) today
Last modified: November 24, 2024