Written by: කවි

පිනි බිංදුවක්

පිනි සන්සුන් හුස්ම

පිනි බිංදුවක්


කොපුල් තල මත කදුලු පිසදා හාදුවක් තබලා

මගෙ දෑස මත දෑස් තියලා මොනවදෝ කියලා

ආදරෙන් ඔබ වැලඳ ගන්නට ඇරයුමක් කරලා

ඇසි පියන් අතරින් සැග විලා ඔබ ගියා මැකිලා


සඳ එලිය වැටිලා තරැත් ඇහැරීලා

පිනි බිංදුවක් මලක් සිප ගෙන සිතලට වැටිලා

සුලං රැල්ලක් ඇගේ වැදිලා කොදුරලා කිවිවා

ඔබෙ සුවඳ මට අරන් ආවෙි දුක හිතිල කියලා

Visited 1 times, 1 visit(s) today
Last modified: November 24, 2024