Written by: කවි

පිලිලයෙන් වැසුනු ප්‍රේමය

ප්‍රේමය

පිලිලයෙන් වැසුනු ප්‍රේමය
ආදරෙන් මා දෙස බැලූ ඔය දෑස් මැලවී වැසෙද්දි නිදා ඉන්නෙ වැතිරිලා මගෙ මැණික අද ඇයි නොසෙල්ලි ඇගේ දැවටී දෙඩූ පෙම් බස් ගිගුම් දෙයි හද රිදෙද්දි මා දමා යන්නට ඔබේ හිත හදා ගත්තද සිතැත්ති අපි අපේ ලෝකය තනන්නට පටන් ගත්තේ පැතුම් දි හදන්නත් පෙර කඩා වැටුනා පිලිලයක් වී නිගා දී ඔබ නැතිව මේ ජීවිතෙ මට වාරු ගන්නට වෙරක් දි යන්න කලියෙන් සුවද තියහන් කමරේ මට ඒ ඇති.

Visited 1 times, 1 visit(s) today
Last modified: November 24, 2024