Written by: කවි

දඟකාර ලිය

දඟකාර ලිය

ඇහෙනවද පොද වැස්සෙ තාලය

බින්දෙනවද හිරිකඩට සීලය

රිද්මයට පා තබයි දෝ ලිය

දඟකාර කම් එක්ක හැප්පෙන

දිය වෑහෙනා සිහින් කෙස් රොද

ගෙනෙයි ඇගෙ රුව වෙත දී එලිය

මුව යොමා වැහි අහස් කුස වෙත.

හිදින විට වැටෙනා පබලු කැට

දිලිසුනා ගෙන  ඇගේ දිස්නය

 

Visited 1 times, 1 visit(s) today
Last modified: January 27, 2025