කවි සිත මනරම්" වෙත සාදරයෙන් පිළිගනිමු!

Kavi Sithi Manaram

ඔබේ සිත සන්සුන් කරමින්, ආදරය, මනෝභාවය, සහ ගැඹුරු සිතුවිලි අර්ථවත් කිරීමට අපි කැපවූ අඩවියක්. ඔබේ දිනපොත ආලෝකමත් කරන අපේ කවි රූ සඳලි මගින් ඔබේ ආත්මය සනසා ගැනීමේ අවස්ථාවක් විඳින්න!

Written by:

ලොව දකින්නී ඈ අරැනෙ පිනි පහසින් පෙති විහිදනා...

Read More

Written by:

මතක සුව දෙන සඳ රැයක

මතක සුව දෙන සඳ රැයක මතක සුව දෙන සඳ රැයක, තරැ...

Read More

Written by:

අඳුන් දියවුනු කදුළු

අඳුන් දියවුනු කදුළු අඳුන් දියවුනු කදුළු...

Read More
New Released

New Released

ඈ

ලොව දකින්නී ඈ අරැනෙ පිනි පහසින් පෙති විහිදනා මලක් වැනිඊයෙ දුටු සිහිනයේ ගෙත්තම ජිවීතේ වියන්නීලස්සනම මල් සැරසිල්ලෙ එක මලක් වී සරසන්නීදුක් සුසුම් සුලගේම පාකර සතුටුවන්නීලදැරියක යුවතියක මව මිත්තනියවී ලොවක් සනසන්නිදිරිය වෙර  වීරිය හදේ ගුලි කර

Wathsala
On January 31, 2025
මතක සුව දෙන සඳ රැයක

මතක සුව දෙන සඳ රැයක

මතක සුව දෙන සඳ රැයක මතක සුව දෙන සඳ රැයක,තරැ පොකුරැ මුමුනන , ගී පද වැලක අපි හිටියා.කුමුඳු පිපෙනා සඳ වතුරෙ සීතට සිත නුඹම සෙවිවා.නුඹ ලගක නැති නිසා හිත සීතලෙන් මිදුනා.සඳ නුඹ නිසා මම මල වෙලා,සඳරැය අරන්

Wathsala
On January 27, 2025
අඳුන් දියවුනු කදුළු

අඳුන් දියවුනු කදුළු

අඳුන් දියවුනු කදුළු අඳුන් දියවුනු කදුළු පන්හිදේ තවරා ලියු කවි කියෙවුවෙමි  සුසුමි අහසට පවරා කවියකට පුළුවන්ද රිදෙන සිත් සනසා සිනාවී රැකගන්න සිහිනයක් සේ දෑසෙ රදවා

Wathsala
On January 27, 2025
පරසතු මල්

පරසතු මල්

පරසතු මල් හිත් අගින් කොනිත්තා ප්‍රේමයද අවුස්සා දෙතොල් ආදරේ මි විතෙන් දොවාලා සුර ලොවෙන් පරසතු මල් වියන් ගෙනල්ලා සතපවයි නුබ මාව දුහුල් සලු පොරවලාරිද්දා නොරිද්දා සුසුමින් පවන් සලාදෑස් හීසර විදා නුරා ගිනි අවුලුවාඋවනතට වැටි කෙහෙරැලි ද සාදා තවසරන්දම් බින්දේ

Wathsala
On January 27, 2025
Kavisithamanram
ඈ
ඈ

Wathsala January 31, 2025 කවි 0

ලොව දකින්නී ඈ අරැනෙ පිනි පහසින් පෙති විහිදනා මලක් වැනිඊයෙ දුටු සිහිනයේ ගෙත්තම ජිවීතේ වියන්නීලස්සනම මල් සැරසිල්ලෙ එක මලක් වී සරසන්නීදුක් සුසුම් සුලගේම පාකර සතුටුවන්නීලදැරියක යුවතියක මව මිත්තනියවී ලොවක් සනසන්නිදිරිය වෙර  වීරිය හදේ ගුලි කර ලොව දකින්නීඋයන වනපෙත කොතැන වුව සුපිපෙන්නි ඈ

Read More
මතක සුව දෙන සඳ රැයක
මතක සුව දෙන සඳ රැයක

මතක සුව දෙන සඳ රැයක

Wathsala January 27, 2025 කවි 0

මතක සුව දෙන සඳ රැයක මතක සුව දෙන සඳ රැයක,තරැ පොකුරැ මුමුනන , ගී පද වැලක අපි හිටියා.කුමුඳු පිපෙනා සඳ වතුරෙ සීතට සිත නුඹම සෙවිවා.නුඹ ලගක නැති නිසා හිත සීතලෙන් මිදුනා.සඳ නුඹ නිසා මම මල වෙලා,සඳරැය අරන් එන මග ලකුණූ සෙවිවා.තරැ මග අහන් නුඹ මා වෙතට ආ

Read More
අඳුන් දියවුනු කදුළු
අඳුන් දියවුනු කදුළු

අඳුන් දියවුනු කදුළු

Wathsala January 27, 2025 කවි 0

අඳුන් දියවුනු කදුළු අඳුන් දියවුනු කදුළු පන්හිදේ තවරා ලියු කවි කියෙවුවෙමි  සුසුමි අහසට පවරා කවියකට පුළුවන්ද රිදෙන සිත් සනසා සිනාවී රැකගන්න සිහිනයක් සේ දෑසෙ රදවා

Read More
පරසතු මල්
පරසතු මල්

පරසතු මල්

Wathsala January 27, 2025 කවි 0

පරසතු මල් හිත් අගින් කොනිත්තා ප්‍රේමයද අවුස්සා දෙතොල් ආදරේ මි විතෙන් දොවාලා සුර ලොවෙන් පරසතු මල් වියන් ගෙනල්ලා සතපවයි නුබ මාව දුහුල් සලු පොරවලාරිද්දා නොරිද්දා සුසුමින් පවන් සලාදෑස් හීසර විදා නුරා ගිනි අවුලුවාඋවනතට වැටි කෙහෙරැලි ද සාදා තවසරන්දම් බින්දේ ද නුවතගින් බලා

Read More
ඔබෙි මතකය
ඔබෙි මතකය

ඔබෙි මතකය

Wathsala January 23, 2025 කවි 0

ඔබෙි මතකය නටුවෙන් ගිලිහී බිමට වැටුනත්මලේ සුවඳ නැත ගිලිහෙන්නේදොතට අරගෙන සිප ගන්නා විටසුවදේ නැත වෙනසක් වෙන්නේඔබ ගෙන් වෙන්වී මා තනි වූ වත්ඔබෙි සුවඳ මට තනි රැක්කේආදර සුවඳයි ඔබෙි මතකයයිමා සිත අද්දර තව ඇත්තේ

Read More
වලාකුල
වලාකුල

වලාකුල

Wathsala January 23, 2025 කවි 0

වලාකුල වලාකුලක තෙතමනයක් නැති නිල් අහසතහනමර්‍ වැහිලේනින්ට මන්දාරමක් වෙන්නවලාකුල් ගෙන එන්න ......

Read More
තුරු ලතා
තුරු ලතා

තුරු ලතා

Wathsala January 23, 2025 කවි 0

තුරු ලතා තුරු ලතා මද සුලගෙ දැවටිල නැලවෙනාමල් පොට්ටු සුපිපිලා රොන් පුරා  හිනැහෙනා කුරුලු කැල  ගි කියා ප්‍රබෝදය ගෙනදෙනාවෙතොත් ලොව යම්  තැනා සුර ලොවකි එය මනාගලින් ගල හැපෙමිනා පෙන බුබුලු නන්වනාගඟකි තුරු වදුලු සිප සිසිල ගෙන සැනසෙනාගඟට මුව පොවමිනා මුව රැලකි දිය බොනාදැහැනකට සම වැදී

Read More
වලාකුලු
වලාකුලු

වලාකුලු

Wathsala January 23, 2025 කවි 0

වලාකුලු සැඩ සුලඟ රැගෙන ගොස් අතරමන් කල වලාකුලු බිමට වැටුනා වැස්ස වී පොලෝ තල මතනොදන්නා බිම් වලට සිසිල දීසැරසුවා තුරු වැල් අන්දලා සොඳුරු සළුපිලි

Read More
Visited 1 times, 1 visit(s) today